දෙසැම්බරයේ කොවිඩ් සුනාමියක අවදානමක් ගැන චන්න ජයසුමනගෙන් හෙළිදරව්වක්

Monday, 13 December 2021 - 17:08

විනෝද කටයුතු, ආගමික කටයුතු ආදිය නීති රීති දැමීමෙන් පමණක් නැවැත්විය නො හැකි බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසනවා.
ජනතාව මෙවැනි කටයුතුවල දී නිසි පරිදි සෞඛ්‍ය නීති රීති අනුගමනය නො කරන බව ගෙවුණු කාලයේ සිදු වූ සිදුවීම් හරහා පෙනෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
මෙම අවදානම පාලනය කරගැනීම සඳහා තෙවැනි මාත්‍රාව ලෙස බූස්ටර් එන්නත ලබා ගත යුතු බව අවධාරණය කරන අමාත්‍යවරයා, එසේ නො වුණ හොත් දෙසැම්බරයේ සුනාමියක් බලාපොරොත්තු විය හැකි බව ද සඳහන් කළා.
ඊයේ (12) අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
එළඹෙන උත්සව සමයේ දී ජනතාව අධික ලෙස එකරාශී වීම් සිදු වන නිසා, ඒ හරහා ඇති වෙන අවදානම පාලනය කර ගැනීම සඳහා බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමේ වැදගත්කම ගැන ඔහු මෙහි දී සඳහන් කළා.
එසේ නොවුණ හො‍ත් තවත් à¶šà·œà·€à·’à¶©à·Š සුනාමියක් මේ දෙසැම්බරයේ ද à¶‘à¶± බවයි ඔහු කියා සිටියේ.
තෙවැනි මාත්‍රාව ලබා ගැනීමෙන් විවිධ අතුරු ආබාධ ඇතිවෙන බවට පළ වන කටකතා අසත්‍ය බව පැවසූ අමාත්‍යවරයා, රට වෙනුවෙන් තමන්ට කළ හැකි හොඳ ම දේ එන්නත ලබා ගැනීම බවයි සඳහන් කළේ.
40


සියලු දේශපාලඥයෝ ජාතිà¶...
Sunday, 16 June 2024 - 14:38

ජාතිවාදය වෙනුවට ජාති...Read More

වැල්වැටිතුරෙයි,සින්à...
Thursday, 16 December 2021 - 11:28

මිනිස් අස්ථි කොටස් à¶šà·’à...Read More

ඉඩම් ඔප්පු සහ à¶´à¶­à·Š ඉරු à¶...
Thursday, 16 December 2021 - 11:13

අද සිට ඉඩම් ඔප්පු සහ à¶´à¶...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?